News
ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (13) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ...
අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ. දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු ...
මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 218ක් සහ ග්‍රෑම් 800ක පමණ තොගයක් නාවික හමුදා ...
ඒ සඳහා අමෙරිකාව වෙනුවෙන්, අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ප්‍රධාන වෙළෙඳ සාකච්ඡා නියෝජිත ජාමිසන් ග්‍රියර් සහභාගි ව ...
රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ ...
වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලී තරග 123කිදී රැසකරගෙන සිටි ලකුණු සංඛයාව 9,230කි.
ඒ අනුව බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව පිරිනමා තිබේ. එම පිරිස අතර කාන්තා රැඳවියන් 04 දෙනෙකු හා ...
පොලීසිය පැවසුවේ අනියම් බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනියම් බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති ...
තලේබාන් රජයේ ක්‍රීඩා අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසා ඇත්තේ ඉස්ලාමීය ෂරියා නීතියේ චෙස් "සූදුව සඳහා මාධ්‍යයක් ලෙස ...
2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇත ...
කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබයි ...
මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනිදැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results